28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වීසා අත්හිටුවීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මියන්මාර සංචාරක වීසා අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවට පැතිර යන පුවතේ කිසිඳු සත්‍යයක් නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සංචාරක වීසා මගින් දිවයිනට ළඟවීය හැකි බවත් එය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගත් බවත් ව්‍යාජ ප්‍රචාර පැතිර යමින් තිබෙන බව පැවසු ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  මෙවැනි ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි.

(under the courtesy of nethfm news web)

Related posts

ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

Shiran Viraj

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj
Translate »