28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

මධ්‍යම පළාතෙත් 20 සම්මතයි

මධ්‍යම පළාත් සභාවවේ ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 40ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 09ක් පමණක් පමණයි.
දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පත උතුරු,නැගෙනහිර,සබරගමුව යන පළාත් සභාවලද පසුගියදා සම්මත වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

Shiran Viraj
Translate »