2026-09-05
mediahumanrights.lk
Local NewsNews

කුකුලේ ගඟේ වාන් දොරටුවක් අරියි – ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ මෙන්න

අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අඟලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
ඇතැම් ස්ථානවලට දැනටමත් සුළු ජල ගැලීම් පවතින බවයි වාර්තා වුණේ.
මේ අතර ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

Shiran Viraj
Translate »