mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය නව සම්බාධක පනවා තිබේ.
චීනය, රුසියාව ඇතුළු ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15ම ඊට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි.
හය වන වරටත් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමට එරෙහිව අමෙරිකාව විසින් අදාළ යෝජනා ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණි.
උතුරු කොරියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා තිබු බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

Shiran Viraj

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

Shiran Viraj

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »