26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඊයේ (17) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි හීදි.
තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලූ 7 කට ලකුණු 281 යි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පන්දුවාර 21 ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 164 ක්.
එහෙත් ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 137 ක් පමණයි.
(under the courtesy of nethfm news web)

Related posts

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

Shiran Viraj

තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයි

Shiran Viraj

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Shiran Viraj
Translate »