mediahumanrights.lk
Local NewsNews

අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට බැඳුම්කර කොමිසම වෙත පැමිණ සිටිනවා.
ඒ, පර්පචුවල් ට්‍රේෂරිස් ආයතන ඔස්සේ සිදු වූ බව කියන බැඳුම්කර වංචා පිළිබඳ පැවැත්වෙන කරුණු විභාගය සඳහායි.
(under the courtesy of nethfm news web)

Related posts

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

Shiran Viraj

2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…

Shiran Viraj

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj
Translate »