mediahumanrights.lk
NewsSportsSports News

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ.
ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට තුනක්, තුනට හයක් සහ හතට හයක් ලෙස පරාජයට පත් කරමින්ය.
ඒ අනුව 37 හැවිරිදි වීනස් විලියම්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

Shiran Viraj

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Shiran Viraj

මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..

Shiran Viraj
Translate »