2026-07-08
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාවෙන් තහනම් කිරිමක්

අමෙරිකානු තාක්ෂණ සමාගමක් චීන අනුබද්ධ සමාගමකට විකිණිම අමෙරිකානු පරිපාලනය විසින් තහනම් කර තිබේ.
මීට පෙර අදාළ සමාගම විකිණිම සඳහා  අනුමැතිය ලබාදී තිබූ බව වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක වටිනාකමක් මත එම ගණුදෙනුව සිදු කිරිමට පැවති එකඟතාව අත්හිටුවිමේ තීරණය මඟින් බලාපොරෙත්තු කඩ වූ බව අදාළ සමාගම පවසයි.
ආරක්ෂක හේතුන් මත ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Shiran Viraj

මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…

Shiran Viraj

ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා..- මන්ත‍්‍රී දියණිය කියයි..

Shiran Viraj
Translate »