mediahumanrights.lk
Local NewsNews

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට පැයට කිලෝමීටර් 60 – 80ක  වේගයක් දක්වා අඩුකර ධාවනය පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරනවා.
තවද වාහන අතර මීටර් 50ක පරතරයක් ද පවත්වා ගත යුතු බවද ඉදිරිපස ලාම්පු දල්වා වාහන ධාවනය කරන ලෙස ද  ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethfm news web)

Related posts

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

දුකාට මොකද වුණේ?

Shiran Viraj

මේනකා පීරිස් ආයෙත් පෙම්වතියක් – විවාහය ළඟදීම

Shiran Viraj
Translate »