2026-01-17
mediahumanrights.lk
NewsPolitical

ජාත්‍යන්තර අධිකරණ ඕන නෑ

වැරදි සිදුකළ හමුදා නිළධාරීන් හට දඬුවම් ලබාදීම සඳහා අන්තර්ජාතික අධිකරණ අනවශ්‍ය බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා  පැවැසීය.
ඔහු පෙන්වාදෙන්නේ චෝදනා එල්ල වන හමුදා සාමාජිකයින් හට දඩුවම් ලබාදීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…

Shiran Viraj

සිරෝසිස්‌ සුව කරන කීකිරිඳිය කටුකරෝසන

Shiran Viraj
Translate »