mediahumanrights.lk
BusinessBusiness NewsNews

කර්මාන්ත අංශයේ වර්ධනයක්

පසුගිය ජුලි මාසයේදී මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් 2016 වසරේ ජුලි මාසයට සාපේක්ෂව ලෝහ නිෂ්පාදන ධාරිතාව සියයට 20කින් ද, ඖෂධ නිෂ්පාදනය සියයට 10කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.
ජුලි මාසයේදී ආහාර නිෂ්පාදන අංශය වර්ධනය වී ඇත්තේ සියයට 2.3කින්.
(under the courtesy of nethfm news web)

Related posts

පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්

Shiran Viraj

නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයි

Shiran Viraj

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

Shiran Viraj
Translate »