26.1 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්

නීතිගරුකව හා විනයගරුකව රිය පදවන රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(18) සිට  කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි

Shiran Viraj

කුණු ගැටලුවට උද්ඝෝෂණය කරන අයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj
Translate »