mediahumanrights.lk
NewsPolitical

විෂන් 2025 ආර්ථීක සැළැස්ම එළිදකියි

සම්මුතිවාදී ආණ්ඩුවේ විෂන් 2025 ආර්ථීක සැළැස්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) පස්වරුවේ එළි දැක්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක් මෝටර් රථයකින් මෙම අවස්ථාවට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
“දුප්පත්කම වෙනුවට පොහොසත්කම ජයගනිමු” යන්න මෙම සැළැස්මේ තේමාවයි.
විවිධ ප්‍රදේශවලින් තෝරා ගත් තරුණ තරුණියන් පස් දෙනෙකු සම්මුතිවාදී ආණ්ඩුව පිිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඍජුව ප්‍රශ්න කළා.
(under the courtesy of nethfm news web)

Related posts

TIN කරදරය ඉවරයි..

Shiran Viraj

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj
Translate »