2026-09-03
mediahumanrights.lk
International NewsNews

මුහම්මදුල්ලා යළි කැඳවයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක මුහම්මදුල්ලා යළි කැඳවා තිබේ.
තරඟාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන් විවේක ගන්වා ඇති අතර නසීර් හොසෙයින් සංචිතයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව කණ්ඩායමේ ටෙස්ට් සංචිතය සඳහා මුහම්මදුල්ලා, සුබාෂිස් රෝයි සහ රබල් හොසෙයින් නම් කර තිබේ.
තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ඔක්තෝබර් මස දෙවන දින ආරම්භවීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

Shiran Viraj

වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

Shiran Viraj

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි

Shiran Viraj
Translate »