32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වීසා අත්හිටුවීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මියන්මාර සංචාරක වීසා අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවට පැතිර යන පුවතේ කිසිඳු සත්‍යයක් නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සංචාරක වීසා මගින් දිවයිනට ළඟවීය හැකි බවත් එය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගත් බවත් ව්‍යාජ ප්‍රචාර පැතිර යමින් තිබෙන බව පැවසු ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  මෙවැනි ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි.

(under the courtesy of nethfm news web)

Related posts

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

Shiran Viraj

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

GSP+ ලංකාවට නොලැබෙයි…

Shiran Viraj
Translate »