mediahumanrights.lk
Local News News

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර
විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ගිය වසරේදී පොලිස් නිලධාරීන් 373 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වර්තාවක සදහන් වෙයි.
මේ පිරිස අතර ප්‍රධානීන් 25 දෙනෙකු සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර විනය නියෝග මත සේවය අත්හිටුවන ලද 1137 දෙනෙකු ගිය වසරේදී නැවතත් සේවයේ පිහිටුවා ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

(under the courtesy of asianmirror news web)

Related posts

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Shiran Viraj

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj