mediahumanrights.lk
Local News News

ප්‍රජාතන්ත්‍රවාදී දිනය අද

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදට (15) යෙදි තිබෙනවා.
ඒ නිමිත්තෙන් ඡන්ද අයිතිය සහ ඡන්ද බලය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරිම සදහා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව  අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..

Shiran Viraj

පියසිරි රාමනායක වයඹ ක්‍රීඩා ඇමති ධූරයට

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj