mediahumanrights.lk
Local News News

දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්

අම්බලන්තොට, ගොඩවාය ධීවර වරාය අසළ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන් වී තිබේ.
දිය නාමින් සිටි තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අතුරුදන් වී ඇති බව පොලීසිය පැවසුවේය.
අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී තිබේ.
පොලීසිය, නාවික හමුදාව එක්ව අදාළ තරුණයා සෙවීමේ කටයුතු සිදුකරන අතර අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

Shiran Viraj

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

Shiran Viraj

බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැ

Shiran Viraj