25.6 C
Colombo
2026-10-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

රජයේ සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව ගම්මිරිස් නිෂ්පාදකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 750ක සහතික මිලට ගම්මිරිස් අලෙවි කිරීම ප්‍රායෝගික කළ නොහැකි තත්වයක් උත්ගත වී ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබදව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමඟ යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ගම්මිරිස් නිෂ්පාදකයන් පවසන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

Shiran Viraj

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්

Shiran Viraj

රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියි

Shiran Viraj
Translate »