28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

මනිප්පායි – වංකාන් ප්‍රදේශයේ දී ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදී සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 03 පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් චන්නාගම් සහ කයිට්ස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් බරපතළ සැකයක්

Shiran Viraj

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

Shiran Viraj
Translate »