mediahumanrights.lk
Local News News

අනතුරින් 1ක් මරුට

සූරියවැව – හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හම්බන්තොට, කෑලියපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

Shiran Viraj