27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් ප්‍ර දේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේ

Shiran Viraj

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj
Translate »