mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංගට තරග දෙකක තහනමක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට තරග දෙකක ක්‍රිඩා තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි.
ඊයේ(24) පැවති ඉන්දියා ශ්‍රී ලංකා දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී ඔහු විසින් නියමිත කාලය තුළ දී පන්දු යැවීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දඩුවම පනවා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මීට පස්‌සේ අංජු කියන්න එපා…

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Shiran Viraj
Translate »