mediahumanrights.lk
News

විසිපන්දහසේ දඩය අනුමතයි – දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න

රථ වාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ බලපත්‍රයක් නොමැති වීම, බීමතින් රිය ධාවනය සහ දුම්රිය හරස් මාර්ග ඔස්සේ නොසැළකිළිමත්ව රිය ධාවනය ආදී රථ වාහන වැරදි සඳහා මෙම රුපියල් 25000ක දඩය පැනවෙනු ඇති
(under the courtesy of nethfm news web)

Related posts

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

Shiran Viraj

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට ආගමක් නෑ

Shiran Viraj

නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්

Shiran Viraj
Translate »