2025-12-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රන් මිල පහතට

ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමක් ඊයේ වාර්තා වූ අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1257ක් ලෙසයි.
එය සති දෙකකින් වාර්තා වූ අවම අගය වන අතර, ඇමරිකානු ඩොලරය දුර්වලව පවතිද්දී, එය සිදුවීම ද විශේෂත්වයක්.
එහෙත් ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවනතාව හේතුවෙන් මෙලෙස රන් මිල පහත වැටී ඇති බව විශ්වාස කෙරෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

මුහම්මදුල්ලා යළි කැඳවයි

Shiran Viraj

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Shiran Viraj

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj
Translate »