25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පු

රජයේ ඉඩම් භාවිත කරන පුද්ගලයින් හට සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළ නව පනතක් නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඔහු පවසන්නේ එමඟින් ලක්ෂයකට අධික පිරිසකට සෙත සැලසෙනු ඇති බවයි.
ඇල්පිටිය, මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..

Shiran Viraj

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

Shiran Viraj

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකාවෙන් දැවැන්ත මූල්‍ය යෝජනාවක්

Shiran Viraj
Translate »