mediahumanrights.lk
Local NewsNews

මුහුදෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතරකරනවා

මුහුදු මගින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වසරක් තුළ නවතා දැමීමට පියවර ගන්නා බව අභිනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පවසයි.
අද(25) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් නාවික හමුදාපතිවරයා ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Shiran Viraj

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

Shiran Viraj

කුණු ගැටලුවට උද්ඝෝෂණය කරන අයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »