2026-01-13
mediahumanrights.lk
NewsSportsSports News

ගේල්, සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට

ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට යළි එක් කර තිබෙනවා.
ගේල් අවසන් වරට කොදෙව් පිළ නියෝජනය කරමින් එක්දින තරගාවලියකට සහභාගි වූයේ 2015 මාර්තු මාසයේදියි.
සැමුවෙල්ස් පසුගිය වසරේ ඔක්තෝම්බරයෙන් පසු සැමුවෙල්ස් කොදෙව් පිළ නියෝජනය කළේ නැහැ.
ඔවුන් මෙලෙස කොදෙව් සංචිතයට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිළේ එංගලන්ත සංචාරය සඳහායි.
2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම තරඟාවලිය තීරණාත්මක තරඟාවලියක් වනු ඇති.

Related posts

ෂාරුක් ඛාන්ගේ Raees චිත්‍රපටයට තහනමක්

Shiran Viraj

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

Shiran Viraj

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Shiran Viraj
Translate »