mediahumanrights.lk
Local NewsNews

කුසල් ආදරය කරන දත් දොස්තර නෝනා මෙන්න

මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන හැමෝම කතාවෙනවානේ.
ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කතාවක්නම් නෙවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.
මේ ගැන පහුගිය දවස්වල එක එක කතා පැතිරුණා කියලා ඔයාලා දන්නවානේ.ඒත් ඒ කිසිම වාර්තාවක හරියටම මෙයා තමයි කුසල්ගේ පෙම්වතිය කියන්න කවුරුත් සමත් වුනේ නැහැ.
ඇගේ නම කලනි රන්දිමා. ගම් ප්‍රදේශය පිළියන්දලයි.
කලනි වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.
සෝමවීර චන්ද්‍රසිරි ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කලනි ඉන් අනතුරුව සරසවි වරම් ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.
විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ තමන්ගේ වෘත්තීයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ කියන්නේ කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.
(under the courtesy of adaderana news web)

Related posts

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑ

Shiran Viraj

සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝ

Shiran Viraj
Translate »