mediahumanrights.lk
NewsSportsSports News

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න”
ඊයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් රැකගත් සුපිරි උඩපන්දුව වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමු වූවා.
එහිදී මිලින්ද සිරිවර්ධන යොමුකළ පන්දුවකට S Dhawan දැවී ගියේ එල්ලකළ වේගවත් පහර මැතිව්ස් සුපිරි උඩපන්දුවක් ලෙසින් රැකගැනීම හේතුවෙන්.
උඩපන්දු රැකීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දිනවල ඇතිවූ වාග් සංග්‍රාමයන්ට සියල්ලට පිළිතුරක් බවයි විචාරකයන් හැඳින්වූයේ.
එම අවස්ථාව පහතින්..

 

Related posts

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj
Translate »