2026-08-25
mediahumanrights.lk
International NewsNews

ලිංගිකව එක්වූ පුද්ගලයා දරාගැනීමට නොහැකිව මියයයි

ගණිකාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.
මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වී ඇත්තේ.
ඔහු වෘත්තියෙන් මෝටර්බයිසිකල් කුලී රථ රියදුරෙකු බවටයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ගණිකාවක් සමඟ නවාතැන්පොලක සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.
අදාල කාන්තාව මොහු මියගිය බව දැනගැනීමේ අනතුරුව එම ස්ථානයෙන් පැනගොස් ඇති බවට හෙළිවී තිබෙනවා.
පසුව අදාළ නවාතැන්පොලේ සේවකයන් පැමිණ සෝදිසි කිරීමේදීයි මෙම පුද්ගලයා මියගොස් සිටිනු දැක ඒ බව පොලිසියට දන්වා ඇත්තේ.
අනතුරුව එරට පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ හෘදයාබාදයක් හේතුවෙන් බවයි.
ලිංගිකව එක්වීම දරාගැනීමට නොහැකිව ඔහු මියයන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

Shiran Viraj

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

Shiran Viraj

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »