mediahumanrights.lk
Local News News

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට අද (11) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුණා.
ඒ,පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඔහු සඳහන් කළේ දැනට ඇති නීතිය මුස්ලිම් මුලධර්මවලට පටහැනි බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj

ගෝඨාභය එයි

Shiran Viraj

කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..

Shiran Viraj