mediahumanrights.lk
Local News News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් ලිඛිතව ජනාධිපතිවරයා වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය කාලසීමාව තුළ රටේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණ කිහිපයක් පිළිබඳව ද ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

හලාවත මුහුදේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු රළ පහරට හසුවේ

Shiran Viraj

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..

Shiran Viraj