mediahumanrights.lk
Local News News

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබෙනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නිගමනයට එළඹ තිබෙනවා.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්

Shiran Viraj

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

Shiran Viraj

නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

Shiran Viraj