mediahumanrights.lk
News Political

දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙනවා

මෑත ඉතිහාසයේ මෙරට බිහි වු දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව තරග කිරීම සඳහා මේ වන විටත් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Shiran Viraj