mediahumanrights.lk
NewsSportsSports News

ගේල්, සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට

ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට යළි එක් කර තිබෙනවා.
ගේල් අවසන් වරට කොදෙව් පිළ නියෝජනය කරමින් එක්දින තරගාවලියකට සහභාගි වූයේ 2015 මාර්තු මාසයේදියි.
සැමුවෙල්ස් පසුගිය වසරේ ඔක්තෝම්බරයෙන් පසු සැමුවෙල්ස් කොදෙව් පිළ නියෝජනය කළේ නැහැ.
ඔවුන් මෙලෙස කොදෙව් සංචිතයට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිළේ එංගලන්ත සංචාරය සඳහායි.
2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම තරඟාවලිය තීරණාත්මක තරඟාවලියක් වනු ඇති.

Related posts

රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවර

Shiran Viraj

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

Shiran Viraj

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj
Translate »