28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේදී පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 25.21කින් පහත වැටී ඒකක 6395.32ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 20.92 කින් පහළ වැටී ඒකක 3678.07ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 419ක්.
(under the courtesy of hirunews news web)

Related posts

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj

ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Shiran Viraj

රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…

Shiran Viraj
Translate »