2026-08-11
mediahumanrights.lk
NewsPolitical

අධිකරණ තලතාට – බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
ඒ ජනාධිපති නිල නිවසේදී.
මෙහිදී අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ දිවුරුම් දුන් අතර බුද්ධශාසන අමාත්‍ය ධුරයේ, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා දිවුරුම් දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

ආධුනික සෙබළියක්ව සිටි කාලයේ සිදුවූ ලිංගික හිංසනයන් සියල්ල වසර 15කට පසු හෙළිකරයි – Video

Shiran Viraj

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Shiran Viraj
Translate »