27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අකුණුසැර වැදී මරු දකියි

මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ටැම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Shiran Viraj

පළමු අවසන් පූර්ව තරඟය අද

Shiran Viraj

මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්න

Shiran Viraj
Translate »