2026-09-17
mediahumanrights.lk
Entertainment NewsNews

ලක්ෂ ගණනක් හුවමාරු වුණු, බුකිය කැළඹූ ඡායාරූපය පිටුපස කතාව – Photos

සමහර ඡායාරූප පිටුපස සැඟවිලා තියෙන කතා හරිම දුක්බරයි.
ඒ වගේම සමහර ඡායාරූප ඇතුලේ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒ විදිහේ ඡායාරූපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
එහි දැක්වෙන්නේ යුවළක් කුඩයක් යට සිටින අතර කුඩා දරුවෙකු නිකටට අත තබාගෙන කල්පනා කරන අයුරුයි.
මෙයට අදහස් දක්වමින් සමහරු කියා තිබුණේ මව අනියම් ප්‍රේමය හමුවීමට පැමිණි මොහොතක් බවයි. මෙම ඡායාරූපයේ ඇත්ත කතාව අපට වාර්තා නොවුණත් මෙහි සංවේදී බවත් සිතන්නට යමක් ඇති නිසාත් අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.
එම ඡායාරූපය පහතින්…
(under the courtesy of adaderana news web)

Related posts

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Shiran Viraj
Translate »