26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsSportsSports News

මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා.
ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.
ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයකු වනවා.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරා වන බැවින්  එකම පවුලේ සහෝදරයන්  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ පිල නියෝජනය කරන අවස්ථාවක් බවට එය පත්වනවා.
තිලාන් සමරවීර සහ දුලිප් සමරවීර ද  ඊට පෙර රණතුංග සහ වෙත්තමුණි සහෝදරයන් ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

ආයෙත් රැවටෙන්නේ ඔබමයි

Shiran Viraj

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

Shiran Viraj
Translate »