28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsSportsSports News

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

සංචාරක  ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ(26) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දිය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 399ක් ලබා සිටියේය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අරවින්ද් පුජාරා ලකුණූ 144ක් සහ අජින්කෙයාර් රහනේ ලකුණූ 39ක් ලබා සිටියි.
ඉන්දිය ඉනිම වෙනුවෙන් ෂිකර්දවාන් ලකුණූ 190ක් ලබා ගැනිමට සමත් විය.
පන්දු යැවිමේදී නුවන් ප්‍රදීප් කඩුලු 03ක් බිද හෙළීය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..

Shiran Viraj

ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…

Shiran Viraj

නාය යෑම් හා ගංවතුරින් රුපියල් බිලියන 600ක් දක්වා හානි: ආර්ථිකයට ඇතිවන බලපෑම මෙන්න

Shiran Viraj
Translate »