2026-07-08
mediahumanrights.lk
NewsSportsSports News

තිසර එංගලන්තයට යන්න නියමිතයි

එංගලන්තයේ  ග්ලොස්ටෂයර් ප්‍රාන්ත පිළ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පිළේ  තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා.
ඒ, එරට විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහායි.
මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කුල්නා ටයිටන්ස් පිළ නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

Shiran Viraj

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

Shiran Viraj

බැඳුම්කර වාර්තාවෙන් 'එජාපයේ කීර්ති නාමයට' හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න

Shiran Viraj
Translate »