28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනා

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා  යුවරාජ් සිංට ඉන්දීය  රජයේ අමාත්‍යවරයෙකු  තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම චෝදනාව එල්ල කර ඇත්තේ රාමදාස් අතවාලේ අමාත්‍යවරයායි.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී විරාත් කෝලි හා යුවරාජ් සිං පරාජයවීමට උවමනාවෙන් මෙන් ක්‍රීඩා කළ නිසා  තරග පාවාදීමක් ඇත්දැයි සොයන ලෙස පරීක්ෂණයක් ඉල්ලන බවයි  ඔහු සඳහන් කර ඇත්තේ.
ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදි ජය ගත්තේ පකිස්ථානයයි
(under the courtesy of nethfm news web)

Related posts

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

ලංකාවේ දේශපාලඥයන්ගේ ඔබ කවදාවත් නොදැකපු සුරූපී දියණියන් සහ කඩවසම් පුතුන් මෙන්න

Shiran Viraj
Translate »