27.4 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsNews

ඉන්දීය නව ජනපති රාම් නාත්

ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ.
ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හෙතෙම සමත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.
ඒ අනුව රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහුට සුභාශිංසන එක් කොට තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Shiran Viraj

2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.

Shiran Viraj
Translate »