mediahumanrights.lk
Local News News

වියළි කාලගුණයෙන් ගලේවෙල ජනයාට ජල හිඟයක්

පවතින වියළි කාලගුණයත් සමඟ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ජනතාව ජල හිඟයකට මුහුණ දී සිටියි.
ප්‍ර දේශවාසීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල වී ඇති බවය.
පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ද දුෂ්කර වී ඇති බව ගලේවෙල ප්‍රදේශවාසීන් අද දෙරණට සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අදත් තද වැසි

Shiran Viraj

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Shiran Viraj

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්

Shiran Viraj