2026-01-19
mediahumanrights.lk
Local NewsNewsPolitical

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

රටට නව නායකත්වයක් අවශ්‍ය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරීමට පත්ව සිටින බවය.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් වීරකුමාර මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

Shiran Viraj

මම ජීවිතයේ හොඳම තීරණය ගත්තා

Shiran Viraj
Translate »