mediahumanrights.lk
NewsSportsSports News

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 40 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 101 ක් පමණයි.
පන්දු වාර 23 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු දෙකක් බිඳ වැටී ලකුණු 104 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකාව තරගයේ ජය තහවුරු කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Shiran Viraj

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj

සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…

Shiran Viraj
Translate »